Faded Wheel : Green Flame Draco M1014 Return


කාලය :- ජනවාරි 23-29

🥰 Evo m1014 skin එක අපේ server එකට Return කරා Faded wheel ඒකට.

😋 තව Flame Draco Parachute skin එකකුයි Truck skin එකකුත් මේ faded wheel එකේ තියේ.

❤️ හැමෝම දන්නවා කරන දේ ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ.

🔥 Gem යන පිළිවෙල
 FREE | 29 | 59 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1533💎)

[ පලවෙනි පාර ආපු වෙලාවේ 2002💎 ගියා ඔක්කොම මේ පාර ගන්න අයට වාසි ]

🔥 මේ Gun එකේ Level 7 skills,
Rate of fire ++
Damage +
Reload speed -

🚀 පලවෙනි පාර ආපු වෙලාවේ දාපු post එක.

🚀 Level එකෙන් Level එකට හම්බෙන දේවල් හා යන gem ගාන දාපු විස්තර post එක.

🚀 ඊළගට එන්න තියෙන Evo Famas Review එක

🚀 ඊලග Groza Incubator එක

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

0 Comments