Gaming Dice : Ninja Theme Items


කාලය :-ජනවාරි 21-27
Gem limit :- එක්තරා විදිහට ඔව්.

🥰 ඔන්න කලින් අලුත් Event එකක් ආව. මේකේ තියෙන්නේ Gem දීලා දාදු දාල Prizes ගන්න. තව Grand Prizes ටික තියෙන්නේ Exchange Store එකේ.

මේකේ Spin ජාති 2යි,
🤍 1 Roll - 30💎
🤍 10 Roll - 300💎

🥰 මේකෙදි ඔයාල Spin කරද්දී මේ දාදු Board එකේ ඒ prizes වම් පැත්තෙන් පොඩියට ⭐️ ගාන ගහල තියෙනවා. ඔයාල Spin කරලා ඒ කොටුවට අදාළ අංකේ ආවම ඒ කොටුවේ තියෙන දෙය එක්ක තව ⭐️ ගානකුත් ඔයාලට හම්බෙනවා.

මේකේ තියෙන Dice Prizes 8
දාදු කටේ වැටෙන අංකේ අනුව,
💜 No.1 :-Falco Skin + 10⭐️
💜 No.2 :- Incubator voucher x1 + 5⭐️
💜 No.3 :- Incubator Blueprint x1 + 3 ⭐️
💜 No.4 - 8 :- Gunbox x2 + 1 ⭐️

🥰 ඊටපස්සේ ඔයාල Spin කරාම හම්බෙන තරු (⭐️) එකතු කරලා Exchange කරගන්න පුළුවන් Grand Prize kits හා තව දේවල් ටිකකට.

❤️ 90⭐️ = Metallic Swordmaster (Male) Bundle
💙 70⭐️ = Chrome Swordmaven (Female) Bundle
💚 60⭐️ = Male Hair
💜 40⭐️ = Female Hair
💛 40 ⭐️ = Backpack
💛 20 ⭐️ = Floral Kill Gloowall skin
🤍 5 ⭐️ = Diamond | Weapon Voucher x1
🤍 5 ⭐️ = Evo AK | MP40 | Scar | M1014 Upgrade Token box x1

😈 ඔයාලට ගොඩක් දුර‍ට 3000💎 කින් වගේ 90⭐️ එකතු කරගන්න පුළුවන් වෙයි. සමහර වෙලාවට ඊට වැඩි වෙන්නත් පුළුවන්.

😕 Post එක නම් උස්සන්න එපා. මහන්සි වෙලා හදන Post මේවා.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
    http://www.slffnews.lk/ 
══════════════════

Post a Comment

Previous Post Next Post