කාලය :- මැයි 8- ජුනි 6
🥰 ඔන්න අලුත් upgrade කරන්න පුළුවන් සුපිරිම m1014 skin එක Faded wheel ඒකට ඇවිත් තියෙනවා.
😋 තව Flame Draco Parachute skin එකකුයි Truck skin එකකුත් මේ faded wheel එකේ තියේ.
❤️ හැමෝම දන්නවා කරන දේ ඕනේ නැති 2ක් select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ.
🔥 Gem යන පිළිවෙල
9 | 39 | 59 | 99 | 199 | 299 | 499 | 799 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 2002💎)
🔥 මේ Gun එකේ Level 7 skills,
Rate of fire ++
Damage +
Reload speed -
✨ මේ Gun එක upgrade කරන්නත් වෙනම token ජාතියක් තියේ (Dragon Fang token). කලින් Evo gun වල token මේකට හරියන්නේ නැ. මේ token store එකෙන් හා Elite box වලින් ගන්න පුළුවන්.
🔥 M1014 Incubator එකේ රතු පාට Grand Prize එකයි මේකයි සංසන්දනය කරොත් මේකට වඩා ඒ gun skin එක හොදයි. ඒ රතු gunskin එකේ,
Rate ++/Reload speed +/Magazine - තිබ්බේ මේ Gun skin එකේදී Reload speed අඩු කරලා තියෙන නිසා ලග ගහද්දි Reload කරන්න ලොකු වෙලාවක් යනවා (Incubator කොළ පාට එක වගේ). Incubator රතු පාට එකට පස්සේ තියෙන හොදම skin එකක් විදිහට මේ skin එක හදුන්වන්න පුළුවන්.
😋 මේ Gun එක, එකඑක level එක Upgrade කරන්න යන gem,token ගාන හා ඒ ඒ level එකේදී හම්බෙන දේවල් දාල post එකක් ඊළගට බලාපොරොත්තු වන්න අපේ website එකෙන්.
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
1 Comments
Mujha cobra evo mp40 ka max wala dado plz
ReplyDelete