Evo Vault : July



⏰️ කාලය : ජුලි 2 සිට

🟣 ඊලග Evo Vault එකෙන්,
     💜 Evo Parafal
     💜 Evo M1887
     💜 Evo Groza
     💜 Evo XM8
Guns ටික එනවා.


💙 Anniversary නිසා පලවෙනි spin එකට 50%ක්‌ ගාන අඩු වෙනවා.

💜 මේකෙදිත් උපරිම Spin 50ක්‌ හෝ ඊට අඩුවෙන් අනිවාර්යෙන් Evo Gun එකක් ගන්න පුළුවන්. තියෙන එකක්ම අවොත් ඒ වෙනුවට Token ලැබෙනවා.

Diamond Topup කරගන්න පහළ number එකට msg එකක් දාන්න.

OB45 අළුත් Bundle ටික බලමු ද?

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post