💖 Freefire Battle Royal Game එකේ 5 à·€ෙනි Evolution Gun එක à·€ිදිහට මේ Green Flame Draco M1014 ඇවිà¶් à¶ියෙනවා.
💖 මේක Upgrade කරන්න Dragon Fang Token ඕනේ.
💖 මේක Upgrade කරන්න Dragon Fang Token ඕනේ.
💖 මේ M1014 Level 7ක් à¶ියේ.
🔫 Level 01💙
💖 අලුà¶් පෙනුම.
💖 Weapon Skills
▣ Rate of fire +
▣ Damage +
▣ Reload Speed --
🔫 Level 02 💙
Token 30 (300💎)
💖 Kill Announcement
▣ Kill එකක් ගà¶්à¶à¶¸ මැරුà·€ේ කව්ද මැරුණේ කව්ද මොන gun එකෙන්ද කියන එක පෙන්නන bar එක.
💖 Weapon Skills
▣ Rate of fire +
▣ Damage +
▣ Reload Speed -
🔫 Level 03 💙
Token 60 (600💎)
💖 අලුà¶් පෙනුම.
🔫 Level 04 💙
Token 120 (1200💎)
💖 Hit Effect
▣ උන්ඩේ Enemy ගේ ඇගේ වදිද්දී එන එලිය.
💖 Weapon Skills
▣ Rate of fire ++
▣ Damage +
▣ Reload Speed -
🔫 Level 05 💙
Token 240 (2400💎)
💖 Firing Effect
▣ උණ්ඩ Gun එකෙන් යන Animation එක
💖 Kill Effect
▣ මැරුණට පස්à·ƒේ enemy ගේ body එක à¶ියෙන à¶ැන එන animation එක.
🔫 Level 06 💙
Token 400 (4000💎)
💖 අලුà¶් පෙනුම.
💖 Gluewall එකට කරන Damage එක à·€ැඩිà·€ෙනවා
🔫 Level 07 💙
Token 600 (6000💎)
💖 අලුà¶් පෙනුම.
💖 Exclusive Emote එක :- Draco's Soul
💖 මෙක Upgrade කරන්න ඔක්කොම Token 1450 ක් යනවා. ඒ කියන්නේ 14500💎 ක් යනවා.
මේ gun එක ගන්න à·„ැටි බලන්න මෙà¶à¶± Click කරන්න
╔══════ ༺ 💎 ༻ ═════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚═════❖•༺💎༻•❖════╝
Tags
evo_gun