Evo UMP - Booyah Day 2021 Details





💖 Freefire Battle Royal Game එකේ 7 වෙනි Evolution Gun එක විදිහට මේ UMP - Booyah Day 2021 ඇවිත් තියෙනවා.
💖 මේක Upgrade කරන්න Booyah Power Token ඕනේ.



💖 මේ UMP Level 7ක්‌ තියේ.

🔫 Level 01 💛



    💖 අලුත් පෙනුම.
    💖 Weapon Skills
         ▣ Damage +
         ▣ Rate of fire +
         ▣ Reload Speed --


🔫 Level 02 💛
Token 30 (300💎)


  💖 Kill Announcement
 ▣ Kill එකක් ගත්තම මැරුවේ කව්ද මැරුණේ කව්ද මොන gun එකෙන්ද කියන එක පෙන්නන bar එක.
  💖 Weapon Skills
         ▣ Damage +
         ▣ Rate of fire +
         ▣ Reload Speed -


🔫 Level 03 💛
Token 60 (600💎)



    💖 අලුත් පෙනුම.


🔫 Level 04 💛
Token 120 (1200💎)



  💖 Hit Effect
         ▣ උන්ඩේ Enemy ගේ ඇගේ වදිද්දී එන එලිය.
  💖 Weapon Skills
         ▣ Damage ++
         ▣ Rate of fire +
         ▣ Reload Speed -


🔫 Level 05 💛
Token 240 (2400💎)



  💖 Kill Effect
         ▣ මැරුණට පස්සේ enemy ගේ body එක තියෙන තැන එන animation එක.
  💖 Firing Effect
         ▣ උණ්ඩ Gun එකෙන් යන Animation එක


🔫 Level 06 💛
Token 400 (4000💎)



    💖 අලුත් පෙනුම.
    💖 Classic වලදි Gun එක අහුලාගැනිමෙන් / CS වලදී Gun එක Buy කිරිමෙන් තත්පර 100කට පසු සාමාන්‍ය Damage එකට අමතර Damage එකක් වෙනවා


🔫 Level 07 💛
Token 600 (6000💎)



    💖 අලුත් පෙනුම.
    💖 Exclusive Emote එක :- The Chosen Victor



💖 මෙක Upgrade කරන්න ඔක්කොම Token 1450 ක් යනවා. 
💞 Token විදිහට කෙලින්ම Buy කරොත් 14500💎 ක් යනවා.
💞 Store එකෙන් Gun Token Box විදිහට Buy කරොත් 💎 අඩුවෙන් ගන්න පුලුවන්, Discount Card Use කරලා

මේ gun එක ගන්න හැටි බලන්න මෙතන Click කරන්න 

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════



10 Comments

Previous Post Next Post