Emote Party : Rock Paper Scissors


කාලය :- ජනවාරි 25-31
Gem limit : ඔව්

🔥 ඔන්න ඊයේ උදේ අලුත් event එකක් ආව මේකේ තියෙන්නේ Gem දීලා Emote ගන්න. 
මේකේ මුලින්ම Spin ජාති 2ක්‌ තියෙනවා. 

🌼 Normal Draw 30💎(පලවෙනි spin එක 15💎 ඊටපස්සේ දිගටම 30💎 ගානේ)
🌼 Super Draw 300💎(පලවෙනි spin එක 150💎 ඊටපස්සේ දිගටම 300💎 ගානේ)

🍁 Normal Draw එකේදී අපිට Grand Prize emote, Normal Emote හා තව gunbox, petfood,bounty වගේ පොඩි පොඩි දේවල් හම්බෙන්න පුළුවන්. 
🍁 Super Draw එකෙන් GrandPrize Emotes හා Normal emotes විතරයි හම්බෙන්නේ. 

Legend Emote 5:-
❤️ Rock Paper Scissors
❤️ FFWC Throne Emote
❤️ Caption Booyah Emote
❤️ All in Control Emote
❤️ Debugging Emote

🥰 මේකේ Rock Paper Scissors Emote එක Lobby එකේදී අනෙක් අයවත් නටවන්න පුළුවන් Emote එකක්.

🍁 පලවෙනි වතාවට Super Draw 5ක්‌ කරාම අනිවාර්යෙන් Rock Paper Scissors Emote එක හම්බෙනවා. (1350💎)

🍁 ඊටපස්සේ කරන හැම Super Spin 5කටම අපි ලග නැති Grand Prize Emote එක ගානේ හම්බෙනවා. (1500💎 ගානේ)

🍁 Super Draw යට අංකයක් තියෙනවා. අපි super draw එකක් කරාම එක අඩු වෙනවා. Grand Prize Emote එකක් හම්බුනේ ගමන් එක ආපහු 5ට යනවා.

🍁 අපි Normal Draw එකේන් Spin කරාමත් Legend emote හම්බෙන්න හැකියාවක් තියෙනවා. එකේදී Legend emote එකක් හම්බුනාම Super Draw එකේ යට අංකෙ වෙනස් වෙන්නේ නැ.

🧰 Upcoming Groza Incubator

🧰 New Famas Evo Gun

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post