OB32 Updates Part 4 : Weapon Adjustments



😁 හැම පාරම gun කිහිපයක බලය අඩු කරලා gun කිහිපයක බලය වැඩි කරනවා වගේ මේ පාරත් weapon adjustment වගයක් කරලා තියේ.

🤧 ගොඩක් players ලා SMG & Shotguns use කරනවා වැඩි වගේ නිසා ඒවා වල පොඩ්ඩක් power එක අඩු කරලා AR Gun වල Power එක වැඩි කරලා තියේ ඒ අනුව,

💠 m1014, spas12, m1887, mag7, ump, mp5, mp40, p90, Thompson, mac10 මේ gun වල,
🤍 වෙඩි තියන්න පුළුවන් දුර 5%කින් අඩු කරලා තියේ.
🤍 ලොකු දුරක headshot damage එක 20%කින් අඩු කරලා තියේ.

💠 Mini uzi
🤍 වෙඩි තියන්න පුළුවන් දුර 5%කින් අඩු කරලා තියේ.
🤍 ලොකු දුරක headshot damage එක 20%කින් අඩු කරලා තියේ.
🤍 Armor Penetration 20%කින් අඩු කරලා තියේ. (Vest, helmet හරහා enemy ට damage වීම)

💠 Vector & M500
🤍 ලොකු දුරක headshot damage එක 20%කින් අඩු කරලා තියේ.

💠 Scar
🤍 Damage එක 4%කින් වැඩි කරලා තියේ.
🤍 වෙඩි තියන්න පුළුවන් දුර 6%කින් වැඩි කරලා තියේ.

💠AUG
🤍 Damage එක 2%කින් වැඩි කරලා තියේ.
🤍 වෙඩි තියන්න පුළුවන් දුර 3%කින් වැඩි කරලා තියේ.

💠 Kingfisher
🤍 Magazine එකට දාන්න පුළුවන් උණ්ඩ ගාන 2කින් වැඩි කරලා තියේ.

💠 Flashbang එකේ damage එක 1 ඉදන් 5ට වැඩි කරල තියේ

💠 Helmet Thickener එකෙන් Headshot අඩු කිරීම 20%කින් අඩු කරලා තියේ.

💠 Vests
🤍 පිපිරීම් වලින් සිදුවන හානිය අඩු කරල තියේ. (Grenades, oil barrels,...)
Level 1:- පිපිරීම් වලින් ආරක්ෂාව 10% වැඩි කරලා.
Level 2:- පිපිරීම් වලින් ආරක්ෂාව 15% වැඩි කරලා.
Level 3:- පිපිරීම් වලින් ආරක්ෂාව 20% වැඩි කරලා.

(පහල Credits අයින් කරන්න එපා.)

කලින් post


══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post