New Pet & New Gun


🌲 New Gun : Charge Buster

😁 අලුතින් එන්න තියෙන gun එක. Classic, cs වලට දාල තියෙන්නේ. වැඩි විස්තර  පස්සේ දාන්නම්.

🐢 New Pet : Flash

😁 Update එකෙන් පස්සේ එන්න තියෙන Pet තමයි මේ ඉන්නේ. මෙයා ඉබ්බෙක්. මෙයාව නම් කරලා තියෙන්නේ Flash කියලා (පස්සේ වෙනස් වෙන්න පුළුවන්)
😁 මෙයාගේ Skill එක දැනට දාල තියෙන්නේ,
  අපිට පිටිපස්සේන් වෙඩි වදිද්දී අපිට වෙන Damage එක අඩු වෙනවා.

Level 1:-
පිටිපස්සෙන් අපිට වෙන Damage එක 10%කින් අඩු කරනවා උපරිම Damage 100ක්‌ දක්වා ආපහු පිරෙන්න තත්පර 150ක්‌ යනවා.

Level 2:-
පිටිපස්සෙන් අපිට වෙන Damage එක 15%කින් අඩු කරනවා උපරිම Damage 120ක්‌ දක්වා ආපහු පිරෙන්න තත්පර 120ක්‌ යනවා.

Level 3:-
පිටිපස්සෙන් අපිට වෙන Damage එක 25%කින් අඩු කරනවා උපරිම Damage 150ක්‌ දක්වා ආපහු පිරෙන්න තත්පර 90ක්‌ යනවා.

(මේ දැනට ලැබිල තියෙන skill එක පස්සේ වෙනස් වෙන්න පුළුවන්.)

⚠️ POST උස්සන්න එපා.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post