OB32 Updates Part 5 : Character Skill update



🌝 update එකෙන් පස්සේ Characters 4 ගේ skill පොඩ්ඩක් වෙනස් වෙනවා.

💠 Maxim
🤍 Medikit, හතු කන වෙලාව අඩු කරන එක මෙයාගේ skill එක. Update එකෙන් ඒ කන speed එක ටිකක් අඩු කරලා තියේ.
🌼 කලින් level අනුව skill එක
5/8/12/17/23/30%
🌼 දැන් level අනුව skill එක
5/9/13/17/21/25%.

💠 Olivia
🤍 අපේ team එකේ කෙනෙක් heal කරද්දී වැඩිපුර hp ගානක් එයාට හම්බෙන එක skill එක.
🌼 කලින් level අනුව skill එක
30/36/43/51/60/70 HP
🌼 දැන් level අනුව skill එක
30/40/50/60/70/80 HP.

💠 Xayne
🤍 Gluewall එකට හා Shied එකට කරන damage එක 100% ඉදන් 150% ට වැඩි කරලා
🌼 කලින් level අනුව skill එක
40/50/61/73/86/100%
🌼 දැන් level අනුව skill එක
90/100/110/120/130/150%
🤍 Skill එක පවතින වෙලාව තත්පර 10 ඉදන් තත්පර 15ට වැඩි කරලා.
🤍 ආපහු පිරෙන වෙලාව අඩු කරලා.
🌼 කලින් level අනුව skill එක
150/140/130/120/110/100s
🌼 දැන් level අනුව skill එක
130/120/110/100/90/80s

💠 Skyler
🤍 Skill button එක ඔබාගෙන කඩන්න ඕනෙ gluewall එක තියෙන තැන aim කරන්න පුළුවන්.

( පහල Credit අයින් කරන්න එපා. )

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post