OB32 Maintenance

කාලය :- උදේ 9.30 - හවස 5.15

🔥 අද Update ඒක නිසා උදේ ඉදන් හවස් වෙනකම් Server Maintenance එකක් තියෙනවා වෙනදා වගේම.

🌟 අද උදේ 9.30 ඉදන් 5.15 වෙනකම් Game ඒකට යන්න බැ Maintenance තියෙන්නේ.

🔥 Update එක දැනටමත් playstore, app store වලට දෙයි දවල් වෙද්දී එත් game ඒකට යන්න පුළුවන් 5.15න් පස්සේ.
Update එකෙන් පස්සේ ගොඩක් දේවල් එනවා.

SL FF NEWS අපි දැනට ලොකු මාස ගානක් තිස්සේ Update වලින් එන දේවල් ගැන ගොඩක් කතා කරා. එත් මේ පාරත් A/L නිසා වෙලා මදි උනා. කොහොම හරි අත්‍යවශ්‍ය Updates ඔයාල දැනගන්න ඕනේ ඒවා ගේන්නම්.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
    http://www.slffnews.lk/ 
══════════════════

Post a Comment

Previous Post Next Post