Evo Access (E Badge)


Ⓔ︎ ඔන්න අලුතින් Evo Access කියලා Event එකක් ඇවිල්ල තියෙනවා.

Ⓔ︎ මේකේ ඔයාලට දවස් 3කට, දවස් 7කට වගේම දවස් 30කට මේ Evo Access එක Buy කරන්න පුළුවන්.

Ⓔ︎ ඔයාලා මේ Evo Access එකක් Buy කරාම ඒ දවස් ගානට Evo Access එකෙන් හම්බෙන දේවල් හම්බෙනව.

Evo Access එකෙන් හම්බෙන දෙවල්:

1. Evo G18 Level 7
    🚀ඒ කාල සීමාවට Evo G18 Level 7 Evo Gun එක හම්බෙනවා.

2. Evo Gun Level 4 (M1887)
      🚀ඒ කාල සීමාවට තව Evo Gun එකක Level 4 Skin එකක් හම්බෙනවා.( ඒ හම්බෙන Gun එක Upgrade කරන්න බැ) [ මේ මාසෙදි හම්බෙන්නේ Evo M1887 Gun එක. ලබන මාසේ 6 වෙනිදා ඉදන් Evo MP40 එක ]

3. E badge එක.
       🚀 මේකෙදි ඔයාලගේ Profile එකේ Avatar එක උඩින් V Badge වගේම E Badge එකක් හම්බෙනවා.
     🚀 මේක ඔයාලට Friend List එකේ, Invite list එකේ, Profile එකේ වගේම, චැට් කරද්දීත් පෙන්නනවා.

4. Special Chat Bubble
      🚀 මේකෙදි චැට් කරද්දී ඔයාලගේ message වටේ ලස්සන Frame එකක් add වෙනවා.

5. Full Access to Store Characters & Pets
     🚀 මේ වෙලාවේ Store එකේ Buy කරන්න තියෙන Characters හා Pets ලා ඔයාලට මේ කාල සිමාවේදි Free use කරන්න පුළුවන්.

6. 100 Friend Slots
    🚀 ඔයාලගේ දැනට Friends ලා add කරගන්න පුළුවන් 200 limit එක 300ක්‌ වෙනකම් වැඩි වෙනවා.
( evo access එක Expire උනාම ඒ වැඩිපුර add උණු friends ලා අයින් වෙන්නේ නැ)

7. Extra Outfit Slot
    🚀 මේකෙදි දැනට Outfit Slot 2ක්‌ තියෙන එකට තව Outfit Slot එකක් add වෙනවා.

💙 එහෙනම් මේ ඔක්කොම දේවල් දවස් ගානට ගන්න ඔයාලට ඕනෙද කියලා හිතලා බලලා Buy කරන්න.

Post එක Edit කර වෙනත් Group වල Share කිරීම තහනම්. ⚠️

💙 SL FF NEWS අපි හරහා මේ Evo Access එක Login Topup කරගන්න පුළුවන්.

💎 ලංකාවේ අඩුවටම ආරක්‍ෂිතව Diamond Topup කරගන්න අපිව සම්බන්ද කරගන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post