Mystery Shop : May



⏰️ මැයි 5 සිට

🤍 අද පාන්දර 1.30ට Mystery Shop එක එනවා.

🤍 මේකෙන් මේ පාර Racer Bundle දෙකක් එන්නේ Grand Prize විදිහට.

🤍 ඊට අමතරව ඔයාලට හම්බෙන Discount එකට අනුව තව Items ගොඩක් අඩුවට ගන්න පුළුවන්.


🚀 මොකද හිතෙන්නේ Bundle එක ගැන. React එකක් දාමු බලන්න.

💎 ලංකාවේ අඩුවටම ආරක්‍ෂිතව Diamond Topup කරගන්න අපිව සම්බන්ද කරගන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post