Paradox Hyperbook Topup


⏰️ මැයි 18 රැ 9.30 සිට

💫 ඔන්න අද රැ 9.30ට එනවා අළුත් Topup Event එකෙන් අළුත් Hyperbook එක.

💫 මේ Topup Event එකේ අනෙක් prizes විදිහට Hyperbook Token තමයි බලාපොරොත්තු වෙන්නේ.

💫 මේ Hyperbook එක ඔයාලා 100💎 Topup කරලා ගත්තු ගමන් එකේ පලවෙනි පිටුවේ Grand Prize එක Free හම්බෙනවා.

💎 ලංකාවේ අඩුවටම ආරක්‍ෂිතව Diamond Topup කරගන්න අපිව සම්බන්ද කරගන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post