M14 Royale (Chaos)



⏰️ කාලය : ජන 26 - පෙබ 5

🧰 ඔන්න අලුත්ම Chaos Theme M14 එක Royale Event එකට එනවා හෙට පාන්දර 1.30ට අපේ Server එකට.

🤍 සමහර විට Ac80 skin එකකුත් ඒයි. එක sure නැ.

🤍 මේ Royale Event එකේදිත් Spin 50න් Grand Prize එකක් ගන්න පුළුවන් වෙයි.

🤍 සුපිරි Event ගොඩක් එන්න තියේ Chaos Event එකෙන්. ලෑස්ති වෙලා ඉන්න සුපිරි items ගොඩක් ගන්න.

අඩුම ගානට Diamond අරගන්න අපිට message එකක් දාන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post