Free Fire OB43 Update


🚀 අද උදේ Update එක Playstore, App store වලට දුන්නා.

💥 Game එක වැඩ නැති එකට විසදුම post එකේ පහල දාල තියේ.

💿 ------ Android -------
🚀 Playstore එකෙන් දාගන්න පුළුවන්.
✅️ Game එකේ Rank Screen එක bug වෙලා close වෙන්නේ නැති අය Phone එකේ FF App setting වල Clear Data දීලා ආපහු Game එකට යන්න.
(⚠️ Custom Hud, Packs Delete වේ)

💿 ------ Apple -------
🚀 Appstore එකෙන් දාගන්න පුළුවන්.
✅️ අර උඩ කියපු Bug එක තියෙන අයට Game එක Uninstall කරලා ආපහු දාගන්න වෙනවා.
(⚠️ Custom Hud, Packs Delete වේ)

💿 ------ Huawei -------
🚀 ඔයාලට පහල link එකෙන් Download කරලා install කරගන්න පුළුවන්.
Install කරගන්න කලින්, දැන් තියෙන Free Fire එක uninstall කරලා ඉන්න.


⚠️ Garena එකෙන් මේ Bug එක ලගදීම Fix කරලා Ingame small update එකක් දෙයි. එතකම් Game එකට යන්න බැරි එකට Solution එකක් තමයි මේක.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post