Chaos Royale



⏰️ කාලය : ජන 28 හෝ 29

🚀 ඊලග Royale Event එකෙන් Chaos Theme එකෙන් Grand Prizes කිහිපයක් එන්න තියෙනවා.
📎Inner Self Mastery Legendary Emote
📎 Inner Whisper Gloowall
📎 Pink Paw Swiper Batskin
📎 Canned Pinky Lootbox


🚀 මේකෙදිත් කලින් වගේම Spin 50ක්‌ ඇතුලත Grand Prize එකක් ගන්න පුළුවන් වෙයි.

💎 Topup කරගන්න ඕනෙ අය පහල number එකට msg එකක් දාන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post