Evo Chance


(⚠️ Scam Warning)

⏰️ කාලය : ජන 30 - පෙබ 13

🤍 අපි කලින් දැනුවත් කරා වගේ Evo Chance Event එක ඇවිල්ල තියෙනවා.

🤍 මේක ගොඩක් අයට ලොකුවට Diamond කන Event එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා Upgrade කරන්න යන Diamond ගාන වගේ දෙගුණයක් වගේ මේකට වියදම් වෙනවා level එකක් upgrade කරන්න.

🤍 මේ event එකේදී Normal Spin / Super Spin කියල දෙකක් තියේ. Level එක අනුව යන Diamond ගානයි, හම්බෙන්න පුළුවන් luck එකයි වෙනස් වෙනවා. (Post එකේ පහල table එක බලන්න)

🤍 level 1,2,3 වගේ ඒවා upgrade කරද්දී එන්න පුළුවන් chance එහෙම තියේ. එත් ලොකු level එකක upgrade කරද්දී සාමාන්යෙන් යන ගානට වඩා දෙගුණයක් විතර යනවා.

 මේකෙදි ඔයාලට හොදටම බලාගන්න පුළුවන් අපි උදාහරණයකට level 6 to 7 ගත්තොත් super spin එකෙන් එන්න chance එක 12%යි. එතකොට bonfire එකක්, airdrop එකක් වගේ චූටි දෙයක් හම්බෙන්න chance එක 88%යි.

ඔයාලට Spin කරන්නම ඕනෙ නම් මුලින් YT එකේ "Evo Chance" කියලා ගහල Video කිහිපයක් බලලා ඊටපස්සේ තීරණය කරන්න 😂

Diamond Topup කරගන්න පහළ number එකට msg එකක් දාන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post