⏰️ කාලය : පෙබ 2 සිට
🟣 ඊලග Evo Vault එකෙන්,
💜 Evo AN94
💜 Evo UMP
💜 Evo M1014 2.0
💜 Evo Woodpecker
Guns ටික එනවා.
💜 මේකෙදිත් උපරිම Spin 50ක් හෝ ඊට අඩුවෙන් අනිවාර්යෙන් Evo Gun එකක් ගන්න පුළුවන්. තියෙන එකක්ම අවොත් ඒ වෙනුවට Token ලැබෙනවා.
Diamond Topup කරගන්න පහළ number එකට msg එකක් දාන්න.
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════
Tags
Evo_Vault