Evo Gun Upgrade Events


🚀 ලගදීම Evo Gun Upgrade Event එකක් එනවා. මේක Servers අනුව Event එකේ නමයි, Interface එකයි වෙනස් වෙනවා.

🔵 Evo Chance : SG & BD
🔴 Evolution : IND
🟢 Evo Fate : EU & CIS

🤍 මේක දැනට ජනවාරි 30 හෝ 31 ට තමයි plan කරගෙන යන්නේ.

🤍 මේ image එකෙන් ඔයාලට interface එකයි එන buttons, popups වගේ බලාගන්න පුළුවන්

🚀 මේ Event එකේදී මොකක්ද කරන්න තියෙන්නේ, මොනාද වෙන්නේ කියලා විස්තරයක් ඊලග Post එකෙන් බලාපොරොත්තු වන්න.

© All Images & Resources From Garena Free Fire™

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post