Character Adjustments (Dec)


🤍 ඔන්න දෙසැම්බර් 1 ඊයේ ඉදල Game එකේ Characters 3කගේ Power එක අඩු කරලා තියෙනවා.

1⃣ : Sonia :
💬 හොද වැඩේ ඕකිට 😒

🛡️ Sonia on උනාම Sonia ට හම්බෙන HP ගාන 100 ඉදන් 50ට අඩු කරල තියෙනවා.
🫥 නිශ්චල තත්වය (Immobile Time) තත්පර 0.5 ඉදන් 0.4 වෙනකම් අඩු කරලා තියෙනවා.

2⃣ : Dimitri :
💬 දෙතුන් පාර නැගිටින්න බැ

⏰️ දිමිත්‍රිගේ වළල්ල තියෙන තත්පර ගාන 12 ඉදන් තත්පර 6ට අඩු කරලා තියෙනවා.
(කලින් 10HP ගානේ තත්පර 12ක්‌ 120HP හම්බුනු එක දැන් 10HP ගානේ තත්පර 6ක්‌ 60HP හම්බෙන්නේ)

3⃣ : Orion :
💬 එක පාරකට එකයි.

💢 එකපාරක් use කරන්න ඕනෙ EP ප්‍රමාණය 150 EP ඉදන් 200 EP වෙනකම් වැඩි කරලා තියෙනවා.

😋 යන්තම් මේ පාර Game එක Balance කරලා තියෙනවා මේ Characters 3 Nerf කරල.

ඔයාලාගේ අදහස කොහොමද?

❤️ - සුපිරි
😢 - අවුල්

Whatsapp Channel එක Follow කරමු ⬇️

අඩුම ගානට Diamond අරගන්න අපිට message එකක් දාන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post