Mystery Shop (Dec)



⏰️ කාලය : ලගදීම...

❄️ ඔන්න ලගදීම (සමහර විට හෙට) අපේ Server එකට Mystery Shop එකක් එනවා.

❄️ මේකේ Grand Prize විදිහට Christmas වෙනුවෙන් Snow Theme එකෙන් Bundle දෙකක්, Mask එකක් එනවා.
(Iceshard Bundle, Iceflake Bundle, Icy Mask)

❄️ මේ Mystery Shop එකෙන් ඔයාලට හම්බෙන Discount එක අනුව ඔයාලට ගොඩක් දේවල් diamond අඩු ගානට Buy කරන්න පුළුවන්.

❄️ මේ Mystery Shop එකට එන Bundles 2යි mask එකයි මේ Video Review එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

Whatsapp Channel එක Follow කරමු ⬇️

අඩුම ගානට Diamond අරගන්න අපිට message එකක් දාන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post