Hiphop Return and BP Offer


(කාලය : දෙසැ 1 - 31)

💙 ඔන්න අද රැ 9.30 ට එන දෙසැම්බර් මාසේ Booyah Pass එක අවුරුද්දේ අන්තිම Booyah Pass එක නිසා 50% Discount එකක් හම්බෙනවා.

💙 Booyah Pass එකේ Level 150 Complete උනාට පස්සේ හැම Level එකටම හම්බෙන Box වලට Hiphop Elite Pass එකේ Bundles Add කරලා තියෙනවා.

💙 එත් ඒ box වලින් Hiphop Male හෝ Female Bundle එකක් ලැබීමේ සම්භාවිතාවය 1%යි (Box 100කින් හම්බෙන්න පුළුවන්)

💜 මේ මාසේ BP එක එහෙනම් අනිවාර්යෙන් දාල Daily mission එහෙමත් ඔක්කොම complete කරලා Hiphop Bundle ගන්න try කරමු.

💜 Hiphop Bundle එහෙම Box Open කරලා අවොත් අනිවාර්යෙන් මට screenshot එකක් එවන්න.

Whatsapp Channel එක Follow කරමු ⬇️

අඩුම ගානට Diamond අරගන්න අපිට message එකක් දාන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post