SL FF NEWS 4ᵗʰ Anniversary


🌟 SL FF NEWS අපි අද අපේ 4 වෙනි Anniversary එක සමරනවා.

🌟 2019 අද වගේ දවසක තමයි SL FF NEWS නමින් මේ Free Fire News Service එක ආරම්භ කරේ.

🤍 අපිටත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාල හැමෝටම ස්තුතියි.

🤫 දෙසැම්බර් වල ලොකු giveaway එකක් දෙන්නම්. එතකම් අද offer එකකුයි, පොඩි giveaway වගයක් තියෙනවා. ඔයාලව ටිකකින් දැනුවත් කරන්නම් 🌝


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post