Arrival Animation X Skywing Return

 


⏰ කාලය : නොවැ 8 - 21

💛 හෙට පාන්දර 1.30ට අපේ Server එකට පරණ Skywing, Animation Return වෙන්න තියෙනවා Moco Store එකෙන්.

Return වෙන Skywing Animation ⬇️
🧩 Cosmic Drachen Skywing 
🧩 Pegasus Skywing 
🧩 Guardian Drachen Animation
🧩 Brisk Gallop Animation

💙 ඔයාලට මේ Video Review එකෙන් Skywing, Animation Review එකක් බලාගන්න පුළුවන්.
Tiktok Video Review = https://vm.tiktok.com/ZSNUKYhHe/

💥 මේ ටික Moco Store එකට එන්න තමයි ඉඩ තියෙන්නේ.


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post