Moco Store (Upcoming - NOV)

 

⏰️ කාලය : ඉදිරි දවස් කිහිපය ඇතුලත

💛 ඊලගට අපේ Server එක එන Moco Store එකේ ඔක්කොම items මේ video review එකෙන් බලාගන්න පුළුවන්.

💛 මේකෙදි Eat my Dust, Booyah Balloon වගේ emote, Bundle 2ක්‌ හා Gun skin 2ක්‌ බලාගන්න පුළුවන්.

අඩු ගානට Topup කරගන්න ඕනෙ අය msg එකක් දාන්න. 💎

Channel එකත් Follow කරන්න 

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post