Misbehavior Penalties


⛔️ හැමෝම කියවන්න post එක. (ඔයාලා කලින් දැනුවත් නම් එක නෙමේ ඇත්ත)

🌀 Garena එකෙන් දවස් 3කට කලින් post එකක් දාල තිබ්බ Account Banned වෙන අලුත් විදිහක් ගැන.

🌀 Garena එකෙන් කියන විදිහට ඔයාලාගේ Profile එකේ Bio කොටසේ ඔයාල දාන සමහර දේවල් නිසා Account එක Banned වෙන්න පුළුවන්.
උදා : Hack, Id Seller, Paid Push

🌀 Post එකේ තියෙන දේ සිංහලෙන් කිව්වොත්,
"Profile Content (Bio/Name) අනවශ්‍ය දෙයක් ඔයාලා දාල Detect උණු පලවෙනි වතාවේදි, ඔයාලට Warning එකක්, Profile Reset (Bio එකේ දාපු එක මැකෙනව) හා තාවකාලිකව Suspend වීමක් සිදුවේ. දිගින් දිගටම නීති කඩකිරීම් Detect උනොත් Permanent Ban ඇතුළු තව දඩුවම් හිමිවේ."

🌀 ඔයාල මේ විදිහ අනුව Account එක ආරක්ෂා කරගන්න නම් පහල දේවල් Account Bio එකට දාන්න එපා.
▶️ Account Seller, ID Seller, Topup Store, ID Topup, Hack, Paid Push,..
▶️ Contact Numbers (System එකට ඉක්මනට අහු වෙනවා phone numbers)
▶️ Account Name එකටත් Account for Sale වගේ දාන්න එපා.

💫 ගොඩ දෙනෙක් Fake Video වගයක කියපු දේවල් වගයක් නිසා මගෙන් මේක ගැන විස්තර අහපු නිසා post එකක් දාන්න හිතුවේ.

💫 Post එකේ තියෙන්නේ අලුතින් මේ Banned වෙන ක්‍රමය ගැන. ඔයාලගේ යාලුවන්වත් දැනුවත් කරන්න මේක ගැන. නැත්තම් එයාල Youtubers ලා කියපු බොරු ටිකම විශ්වාස කරයි.

(එක්කෙනෙක් Account එකක් buy කරාම Title, Achievement, Bio section අයින් වෙනවා කියලත් කියලා😂)

Whatsapp Channel එක Follow කරන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post