Ghost Criminal Ring


⏰️ දිනය : NOV 23 සිට 

💛 ඔන්න මේ පාර අළුතෙන් එන Ghost Criminal Bundle එකත් එක්කම Neon, RED, YELLOW, PURPLE, GREEN ඔක්කොම Criminal Kits ටික Nov 23 න් වෙනිදා Token Ring Event එකෙන් එනවා.

💛 මේ event එකේදිත් Universal Ring Tokens වලින් Exchange කරන්න බෑ ,මේකටම ආවේණික Token එකක් එනවා.

♻️ අන්තිම පාරට Criminal Bundles Return කරේ 2022 අගෝස්තු වල.

🚀 Garena එකෙන් දවස, Event එක වෙනස් කරන්න පොඩි ඉඩක් තියෙනවා. දැනට 23 වෙනිදා කියලා තමයි Confirm

💛 ගිය පාර Criminal Bundles ගන්න බැරි උණු අය මේ පාර Diamond Ready කරගෙන ඉන්න මේ පාර Bundles ගන්න.

අඩු ගානට Topup කරගන්න ඕනෙ අය msg එකක් දාන්න. 💎

Channel එකත් Follow කරන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝙰𝚂𝚃𝚄𝚃𝙴
══════════════════

Post a Comment

Previous Post Next Post