Ghost Criminal Ring Review



කාලය : නොවැ 23 - දෙසැ 6

🎭 අපි කලින් Post එකකින් දැනුවත් කරපු විදිහට හෙට පාන්දර 1.30ට Token Ring Event එකට අලුත් Ghost Criminal Bundle ඇතුළු All Criminal Bundles Return වෙනවා.

🎭 මේ Video එකෙන් ඔයාලට මේ Bundles ඔක්කොම පැහැදිලිව බලාගන්න පුළුවන්.

🤍 ඔයාලත් මේ Event එක කරනවද? මේ Post එකට React එකක් දාගෙන යමු.

❤️ - Criminal Bundle ගන්නවා.
😢 - Event එක කරන්නේ නැ.

Whatsapp Channel එක Follow කරමු ⬇️

අඩුම ගානට Diamond අරගන්න අපිට message එකක් දාන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post