FFWS GALAXY EVO Bundle Return


⏰️ කාලය : NOV 17 - NOV 30

💛 ඊලග TOKEN RING EVENT එකෙන් GALAXY EVO BUNDLE එක RETURN වෙනවා.

💛 2022 නොවැම්බර් මාසයේ FADED WHEEL එකකට තමයි මේ EVO BUNDLE එක මුලින්ම ආවේ.

🔴 TOKEN RING එකේ UNIVERSAL TOKENS වලින් EXCHANGE කරන්න බෑ මේක, මේකටම ආවේණික TOKEN එකක් එනවා!

🔴 මේකෙදි දෙන්නේ BASE  EVO BUNDLE එක;
ඒ කියන්නේ අපිට TOKENS, GEM දීලා UPGRADE කරන්න වෙනවා

💛 ගිය පාර Bundle එක ගන්න බැරි උණු අය මේ පාර Diamond Ready කරගෙන ඉන්න මේ පාර Bundle එක ගන්න.

අඩු ගානට Topup කරගන්න ඕනෙ අය msg එකක් දාන්න. 💎

Channel එකත් Follow කරන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝙰𝚂𝚃𝚄𝚃𝙴
══════════════════

Post a Comment

Previous Post Next Post