Ace Play Login Bonus


කාලය :- ජුලි 19-28

🥰 ඔයාල ජුලි 19 ඉදන් 28 අතර game එකට log වෙන දවස් ගාන අනුව පහල Prizes Free ගන්න පුළුවන්.

Log 1 day - Universal Fragments x100
Log 3 days - Private Eye Gun box x3
Log 5 days - McLaren P1™ - Mantis Car Skin

මේ Car එකේ Skills :
Top Speed +
Damage -

😎 Car එකට යන්න පුළුවන් උපරිම Speed එක ටිකක් වැඩි වෙනවා. එත් Car එක Damage එක දරාගන්න එක අඩු වෙනවා. (ඉක්මනට පුපුරනවා වෙඩි තියද්දි)

අගෝස්තු Elite Pass Video එකේ Views 1K ගහන්න උදව් කරන්න 🥺
https://youtu.be/dqcHF6cy5EE


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

1 Comments

  1. Meke ena okkoma badu tika dala video ekak dannako🤗🤗

    ReplyDelete
Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)