Scorching Ring



⏰️ කාලය : අප්‍රේල් 22 සිට

🤍 ඔන්න ගින්දර Golden Shade අළුත් Bundle එක Token Ring එකට එනවා.

🤍 ඒ වගේම මේ Token Ring එකෙන් පරණ Incubator Grand Prize Bundle එකක් වෙන Flaming Hollowface Bundle එකත් එනවා.

🤍 මේකේ Grand Prize එකක් උපරිම Spin 200ක්‌ ඇතුලත එනවා. (5000💎)

🤍 මේ Video එකෙන් Event එකයි. Exchange කරන්න එන්න ඉඩ තියෙන bundles ඔයාලට බලාගන්න පුළුවන්.

💎 ලංකාවේ අඩුවටම ආරක්‍ෂිතව Diamond Topup කරගන්න අපිව සම්බන්ද කරගන්න.

(කලින් Number එක Banned උණු නිසා අළුත් Number එකට msg කරන්න)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post