Evo Vault (Upcoming)


⏰️ කාලය : NOV 15 - NOV 28

💚 ඊලග EVO VAULT Event එක හෙට පාන්දර 1.30ට අපේ Server එකට එනවා.

👑 මේ පාර Evo Vault Event එකෙන් එන evo gun වෙන්නේ, 

🟪 Evo AK47
🟪 Evo FAMAS
🟪 Evo Thompson
🟪 Evo M1887 ශොටිය 

⭕️ මේකෙදි හැම Spin 50ක් (1500💎) හෝ ඊටඅඩුවෙන් Evo Gun එකක් අනිවාර්යෙන් එනවා.

⭕️ අපි ලග තියෙන Evo Gun එකක් අවොත් ඒ වෙනුවට ඒ gun එකට Evo Token හම්බෙනවා.

💙 එහෙනම් මේ Evo Gun ඔයාල ලග නැත්තම් Ready වෙලා ඉන්න Event එකෙන් ගන්න.

අඩු ගානට Topup කරගන්න ඕනෙ අය msg එකක් දාන්න. 💎

Channel එකත් Follow කරන්න 

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝙰𝚂𝚃𝚄𝚃𝙴
══════════════════

Post a Comment

Previous Post Next Post