100% Bonus Topup (Next)


⏰️ කාලය : නොවැ 11 - 17
(නොවැ 10 රැ 9.30)

💎 ඊලග Topup Event එක විදිහට 100% Bonus Topup Event එකක් දෙන්න තමයි දැනට ලෑස්ති වෙලා තියෙන්නේ.

💎 ඒ අනුව ඔයාල Topup කරන Diamond ගාන අනුව දෙගුණයක් වෙන්න Bonus Diamond Claim කරගන්න පුළුවන්.

🤍 මේ Event එක තාම 100% ක්‌ Confirm කරේ නැ Garena එකෙන් අපේ server එකට දෙනවා කියලා. එත් ලැබුණු තොරතුරු අනුව අපිටත් මේක එන්න ඉඩ තියෙනවා.
(වෙනසක් උනොත් හරි Confirm උනොත් හරි ඔයාලව දැනුවත් කරන්නම්)

Whatsapp Channel එක Follow කරමු

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post