Ghost Criminal Event


↗️ Starting Soon...

🎭 තව දවස් කිහිපයක් ඇතුලත Ghost Criminal Events පටන් ගන්නවා අපේ Server එකේ.

🎭 මේකෙදි Ghost Criminal Bundle එකට අමතරව ඒ Theme එකට හදපු Items ගොඩක් Free & Paid ඔයාලට ගන්න හම්බෙනවා.

🎭 නොවැ 18 තමයි ගොඩක් Server වලට Peak Day එක දාල තියෙන්නේ.

🎭 Ingame Interface එක මේ වගේ වෙන්න ඉඩ තියෙනවා.

🎭 මේ Event එකත් එක්ක පරණ Top Criminal Bundle Return වෙන්න ඉඩක් තියෙනවා.

මේකට අදාළ Trailer එක ⬇️

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post