Unicorn Topup Poster


⏰️කාලය : ඔක් 22 - නොවැ 10

🦄 අපේ Server එකට ඊළගට එන්න තියෙන Topup event එක තමයි මේක.

🦄 මේක ඔක්තෝම්බර් 21 රැ 9.30ට අපේ Server එකට එනවා.

Topup කරන Gem ගාන අනුව,
100💎 = Katana Skin
300💎 = Hat
500💎 = Gloowall
700💎 = Shoes
1000💎 = Shirt
1500💎 = Mask
ඔයාලට මේ Rewards ගන්න පුළුවන්.

🤍 මේ Item වල Review එක අනිවාර්යෙන් බලන්න එතකොට. Poster එකේ පේනවට වඩා සුපිරියට පේනවා 

අඩු ගානට Topup කරගන්න ඕනෙ අය msg එකක් දාන්න.

Channel එකත් Follow කරන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post