කාලය : ඔක් 21 - නොවැ 3
💫 UMP හා AWM Incubator දෙක හෙට පාන්දර 1.30ට අපේ Server එකට Return වෙනවා Token Ring Event එකෙන්.
💚 මේකේ දැනට UMP Tiger එකයි AWM Green එකයි Confirm. අනෙක් Incubator Guns ත් Return වෙයි.
🧡 ඒ වගේම කලින් සදහන් කරපු Damage Mission එක කරලා ගන්න Voucher 3 මේ Event එක spin කරන්න use කරන්න පුළුවන්.
Follow කරන්න ⬇️
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════
Tags
Token_Ring