Shadow Ring (Upcoming)

 

⏰️කාලය : ඔක් 19 - නොවැ 1

🟢 හෙට පාන්දර 1.30ට අපේ Server එකට Aim High Bundle එකත් එක්ක Shadow Red Bundle එක Return වෙන්න තියෙනවා.

💚 මේ Event එකටම Aim High Bundle එකේ Female Bundle එකයි, Shadow අනෙක් Bundle (Blue Male, Female Yellow & Purple) තුනත් Return වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

🟢 Aim High Bundle එක ඇදගෙන Fire කරද්දී Shirt එක පිටිපස්සෙන් Aim Effect එකක් බලාගන්න පුළුවන්.

මේකේ Full Review එකක් මේ Video එකෙන් බලාගන්න පුළුවන්.

Review on Tiktok :

මේ Kits කොහොමද කියලා React එකක් දාමු.

👍- Kits සුපිරි
❤️ - Kits ගන්නවා
😢 - අවුල් / ගන්නේ නැ

🥏 SL FF NEWS Whatsapp Channel එක Follow කරන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post