Evo Bonanza (Upcoming)


⏰️ කාලය : ඔක් 23 - 29

🟥 හෙට උදේ 7.30ට Evo Bonanza කියල Event එකක් එනවා. මේකෙදි ඔයාලට Evo Gun වල Token අඩු Gem ගානකට buy කරන්න පුළුවන්.

💫 මේකේ Token හම්බෙන්නේ පහළ Evo Gun වලට,
🔘 EVO XM8
🔘 EVO SCAR
🔘 EVO MP40
🔘 EVO UMP
🔘 EVO AN94
🔘 EVO AK

🤍 Gun ටික Upgrade කරන අය ලෑස්ති වෙලා ඉන්න Event එක ආවම අඩු ගානට Token buy කරන්න.

අඩු ගානට Topup කරගන්න ඕනෙ අය msg එකක් දාන්න.

Channel එකත් Follow කරන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post