Miraculous Fist

 


කාලය : ඔක් 17 - 30

🤍 මේක හෙට පාන්දර 1.30ට අපේ Server එකට එන්න තියෙනවා.

💜 මේක ගොඩක් දුර‍ට Moco Store වගේ Event එකකට ඒයි. දැනට එන Event එක Confirm නැ.

💙 මේ Video එකේ තත්පර 35ක Review එකක් බලාගන්න පුළුවන් මේ Fist එකේ.

මේ Fist එක කොහොමද කියලා React එකක් දාමු.

👍- Fist එක සුපිරි
❤️ - Fist එක ගන්නවා
😢 - අවුල් / ගන්නේ නැ

🥏 SL FF NEWS Whatsapp Channel එක Follow කරන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post