Mystery Shop


⏰️ කාලය :- ඔක් 14-20

🎋 ඔක්තෝම්බර් 14 වෙනිදා අපේ Server එකට Mystery Shop Event එක එනවා. මේ Mystery Shop එකේ ප්‍රධාන Item 2 විදිහට Demon Slayer Collab එකේ Female Bundle එක Nezuko Bundle එකයි, Tanjiro Backpack එකයි එන්නේ.

Mystery Shop එකට ලෑස්ති වෙන අය අඩුවට Topup කරගන්න msg එකක් දාන්න.

මේ Female Bundle එකයි Backpack එකයි Review
══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post