Infernoshock Katana Event


⏰️ කාලය : ඔක් 3 - 16

😍 අපි කියපු විදිහට ඊයේ Katana එක ආවා. දැන් බලමු මේ Katana එකේ විශේෂත්වයන් හා යන Diamond ගාන.

🤍 මේකේ Spin ජාති 2යි.
1 Spin - 25💎 (1st Free)
11 Spin - 250💎 (1st 125💎)

🤍 මේ Katana එක Spin 100ක්‌ හෝ ඊටඅඩුවෙන් අනිවාර්යෙන් ගන්න පුළුවන්.

🤍 ඒ කියන්නේ මේ Event එකට යන උපරිම Diamond ගාන 2125💎යි.

------- විශේෂත්වයන් -------

🗡️ Duo Form
 » මේ katana එක Red, Gold දෙකෙන්ම තියෙනවා. Match එකකදී ඇතුලේ switch button එකෙන් මාරු කරන්න පුළුවන්.

🗡️ Finishing Move
» Knock උණු Enemy කෙනෙක්ට Finishing Move එක මේ katana එකෙන් කරද්දී Special Effect එකක් හම්බෙනවා. 

🗡️ Elimination Effect
» Evo Gun වල වගේ Enemy මැරුණම Effect එකක් පෙන්නනවා මේකෙදිත්. 

🗡️ Hit Effect
» Enemy ට පහර දෙද්දී Enemy ට Hit වෙද්දී එන Effect එක 

🗡️Attack
» Katana එක අතේ තියාගෙන Fire button එබුවම් katana එකෙන් යන Effect එක

💫 අඩුවට ආරක්‍ෂිතව Topup කරගන්න ඕනෙ අය msg එකක් දාන්න. ⬇️

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post