⏰️ කාලය : ඔක් 5 - 25
💚 Demon Slayer Event එකේ ප්‍රධාන Bundle එකක් වෙන Tanjiro Bundle එක හෙට පාන්දර 1.30ට Token Ring එකට එනවා.
🤍 මේ Token Ring එකෙන්,
1. Tanjiro Bundle
2. Lobby Animation
3. Emote
ඇතුළු ගොඩක් දේවල් එනවා. (Video එකෙන් බලාගන්න පුළුවන්)
මේ Kit එක කොහොමද කියලා React එකක් දාමු.
👍- Kit එක සුපිරි
❤️ - Kit එක ගන්නවා
😢 - අවුල් / ගන්නේ නැ
🥏 SL FF NEWS Whatsapp Channel එක Follow කරන්න.
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════