Carmine Ghost Wall

 

කාලය : ඔක් 8-14

🤍 ඔන්න හෙට පාන්දර 7.30ට iGloowall Event එකෙන් මේ Carmine Ghost කියන Gloowall එක තමයි එන්නේ.

💙 මේකෙදිත් කලින් Igloowall Event වලට වගේම 575💎 යයි.

💫 මේ Wallskin එක ඔයාලට සුපිරි ද පහලින් React කරන්න.

❤️ - සුපිරි
😢 - අවුල්

💥 මේ Video එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් මේ Gloowall Review එකක්.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════


Post a Comment

Previous Post Next Post