Booyah Bundle Return


⏰️ කාලය : OCT 26 - NOV 8

💫 Game එකේ දෙවැනි Evo Bundle එක වෙන Booyah Legendary Bundle එක ඔක්තෝම්බර් 26 වෙනිදා අපේ Server එකට Return වෙන්න තියෙනවා.

💛 මේක එන Event එක හරියටම තාම දැනුවත් කරලා නැ. සති 2ක්‌ තියෙනවා Event එක.

💛 2021 Booyah Day Event එකේදී මේ Bundle එක ගන්න බැරි උණු අය මේ පාර Diamond Ready කරගෙන ඉන්න මේ පාර Bundle එක ගන්න.

අඩු ගානට Topup කරගන්න ඕනෙ අය msg එකක් දාන්න. 💎

Channel එකත් Follow කරන්න 

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post