Emote Party (Upcoming)



⏰️ කාලය :- ඔක් 25 - නොවැ 7

💫 හෙට උදේ 7.30 Emote Party Event එක එනවා අප‍ Server එකට.

🤍 මේ Event එකෙන් Grand Prize විදිහට එන Emote තමයි,
 ❇️ Birth of Justice
 ❇️ I Heart You
 ❇️ Juggle
 ❇️ Yes i do
 ❇️ Shiba Surf

මේ Emote 5 එන්නේ.

💚 මේ Event එකේ පලවෙනි Super Spin 5න් Birth of Justice Emote එක හම්බෙනවා.


අඩු ගානට Topup කරගන්න ඕනෙ අය msg එකක් දාන්න. 💎

Channel එකත් Follow කරන්න 

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post