Angelic Ring Upcoming



⏰️ කාලය :- OCT 29 - NOV 11

💚 හෙට පාන්දර 1.30ට ඊලග Token Ring එකෙන් Angelic Green items එනවා අපේ Server එකට.

🟩 මේ Token Ring එකෙන් Angelic Green Shirt, Mask, Shoes, Katana, Gloowall තමයි එන්නේ.

💫 එන Items ඔක්කොම මේ Video Review එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

Tiktok Video -

අඩු ගානට Topup කරගන්න ඕනෙ අය msg එකක් දාන්න. 💎

Channel එකත් Follow කරන්න 

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post