Inosuke Bundle (Upcoming)

 

⏰️ කාලය :- Oct 10-25

♻️ Demon Slayer එකේ ඊලග Bundle එක Inosuke Bundle එක පාන්දර 1.30ට අපේ Server එකට එන්න තියෙනවා.

🧡 මේක Inosuke Royal එකට තමයි එන්න තියෙන්නේ.





මේකේ තියෙන්නේ,
👉🏻 Inosuke Bundle
👉🏻 Crazy Cutting Emote


Review on Tiktok :

මේ Kit එක කොහොමද කියලා React එකක් දාමු.

👍- Kit එක සුපිරි
❤️ - Kit එක ගන්නවා
😢 - අවුල් / ගන්නේ නැ

🥏 SL FF NEWS Whatsapp Channel එක Follow කරන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════


Post a Comment

Previous Post Next Post