Evo Vault Upcoming


⏰️ කාලය : ඔක් 30 - නොවැ 14

💚 හෙට පාන්දර 1.30 හෝ උදේ 7.30 (බොහෝ විට උදේ 7.30) ට Evo Vault Event එක අපේ Server එකට එනවා.

💫 මේකෙදි කලින් පාර ආපු විදිහට Token Ring නැතුව සාමාන්යෙන් Evo Vault Event ආපු Interface එකෙන්ම මේ පාර ඒයි කියලා බලාපොරොත්තු වෙනවා.
( අප විසින් නිර්මාණය කරන දල ආකෘතියක් පහල කොටසේ බලාගන්න පුළුවන් )

👑 මේ පාර Evo Vault Event එකෙන් එන evo gun වෙන්නේ, 
🟪 Evo M1887 ශෝටිය
🟪 Evo Groza
🟪 Evo Thompson
🟪 Evo Famas

⭕️ මේකෙදි හැම Spin 50ක් හෝ ඊටඅඩුවෙන් Evo Gun එකක් අනිවාර්යෙන් එනවා.

⭕️ අපි ලග තියෙන Evo Gun එකක් අවොත් ඒ වෙනුවට ඒ gun එකට Evo Token හම්බෙනවා.

💙 එහෙනම් මේ උඩ  සදහන් කරපු Evo Gun නැති අය Ready වෙලා ඉන්න Event එකට

අඩු ගානට Topup කරගන්න ඕනෙ අය msg එකක් දාන්න. 💎

Channel එකත් Follow කරන්න 

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post