Zenitsu Bundle (Upcoming)


⏰️ කාලය : සැප් 27 - ඔක් 25

🤍 කලින් කිව්වා වගේ Demon Slayer Event අද පටන් ගන්නවා. තැබිලි Zenitsu Bundle එක අද පාන්දර 1.30ට Game එකට එනවා.

🤍 මේ Bundle එකට අමතරව Thunder Flash Emote එකත් මේ Event එකෙන් අපිට එනවා.

මේ Bundle එක,

ලස්සනයි නම් - 👍
ගන්නවා නම් - ❤️
අවුල් නම් - 😢

React එකක් දාගෙන යමු

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post